The best distance education platform in Sri Lanka

School Education

කලාව, සාහිත්‍ය, විද්‍යාව, ගණිතය, ආගම යන විෂය ක්ෂේත්‍ර පිළිබඳ ශිෂ්‍යා ලබන නිවැරදි අධ්‍යාපනය අනාගත ලෝකයට කලාකරුවන්, විද්‍යාඥයින්, ගණිතඥයින් යන සමාජ-නියමුවන් බිහිකිරිමට මෙන්ම පරිපූර්ණ මිනිසෙකු හා වෘත්තිකයෙකු බිහිකිරීමටත් බෙහෙවින් වැදගත් වෙයි. සමාජ-නියමුවෙකු බවට පත් වී ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වීමට නම් ශිෂ්‍යා තමන් තෝරාගන්නා විෂය ක්ෂේත්‍රයේ ප්‍රවිනයෙකු බවට පත්විය යුතුය. ඒ සඳහා න්‍යාය ඉගෙන ගැනීම පමණක් ප්‍රමාණවත් නැත. ඒ සඳහා වැදගත් වන්නේ න්‍යාය අවබෝධ කරගැනීමත් ක්ෂේත්‍ර පරිකල්පනය දියුණු කරගැනිමත්ය. මෙම අරමුණ සම්පූර්ණ කළ හැක්කේ අධ්‍යාපනය ලබාදීමේ දර්ශනය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇතිව අධ්‍යාපනය ලබාදෙන්නේ නම් පමණි. ecampus ද්විතීය අධ්‍යාපනය ලබා දීමේ දාර්ශනික මුහුණුවර පරිපූර්ණ මිනිසුන් වෙමින් සමාජ-නියමුවන් හා වෘත්තිකයින් බවට පත් වී අනාගත ලෝකය නිර්මාණය කරන විද්වත් පරපුරක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව සකස් කර ඇත.

.


Apply now


Apply now


Apply now


Apply now

.

Apply now

.

Apply now

.

©2024 eCampus.lk