The best distance education platform in Sri Lanka

Life Goal

ජීවිතයේ අරමුණ සාර්ථකත්වයයි. සාර්ථකත්වය ළඟාකරගත හැක්කේ අරමුණු ජයගැනීම තුළිනි. අරමුණු ජයගැනීමට නම් වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය කළමනාකරණය කරගැනීම, නව ජීවන මාර්ග හා අධිෂ්ඨාන වෙත එළඹීම සහ ඉතා කෙටි කලක් තුළ එම අධිෂ්ඨාන සම්පූර්ණ කරගැනීමට සමත්වීම ද අත්‍යවශ්‍යය.  ecampus ‘life goal’ අධ්‍යාපනයේ නව මුහුණුවර හදුන්වා දෙන්නේ ඔබේ එම අභිලාශ ජයග්‍රහණය කරවීමටය. ecampus ‘life goal’ කෙටි දේශන ශාස්ත්‍රාලයෙන් එපිට සිට ශාස්ත්‍රාලයීය ඥානයත්, අත්දැකීම්හි විපුලබවත් ඇසුරින් වෘත්තිකයින්ට, ව්‍යාපාරිකයින්ට, උසස් අධ්‍යාපනයේ නියැලෙන විද්‍යාර්ථින්ට සිය පෞද්ගලික සහ වෘත්තීය ගැටළුවලට කඩිනම්, ආකර්ෂණීය විසඳුම් ලබාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාදෙයි. ecampus ‘life goal’ වෘත්තීමය, ව්‍යාපාරික, අධ්‍යාපනික, සෞඛ්‍ය සහ mindfulness කෙටි දේශන ඔබේ ජීවිතය වෙනස් කරවයි. ඔබට තීරණ ගැනීම පහසු කරවයි. ecampus ‘life goal’ යනු තීරණාත්මක තීරණ ගන්න තිබෙන හොඳම විදියයි.

©2024 eCampus.lk